මාතලේ හඳුන්ගමුව මාරක රදුන්නේවැව ගම්මානයට අද සවස 6.30ට වර්ෂාවත් සමග ඇතිවූ සුළි කුණාටුවකින් නිවාස 50ක පමණ වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසීහු කියති.
එම නිවාසවල පදිංචිකරුවන්ට තාවකාලික කූඩාරම් ඉදි කිරීම සඳහා කටයුතු කරන බව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි.

