විල්ගමු සිසුහු නෑගම් යති


විල්ගමුව  හත්තොට අමුණ  ප්‍රාථමික විද්‍යාලයයේ සිසුන්ගේ බක් මහ උළෙල  විද්‍යාලයයේ දී පැවැත් විණි.

 ඉපැරණි සිංහල ගම්මානයන්හි පැවැති අලුත් අවුරුදු චාරිත්‍ර, සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය හා ගුණගරුක දරුවන් පිරිසක් ඇති කිරීමේ  මුලික අරමුණින්  සියලු සංස්කෘතිකාංග වලට මුල් තැන දෙමින් ‘‘ අතීත හෙළ බොදු අවුරුදු උළෙල ‘‘ පැවැත්විණි.