විරෝධය ඉවරයි : වර්ජනය දිගටම


ලොරියක් හා ගිලන් රියක් හැපී පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රිය සාහයකයකු  මරණයට පත්වීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් සඳුන්ගහවත්ත මහතා පැවසූ බවත්, ඒ අනුව දෙපැයක් පුරා පවත්වාගෙන ගිය උද්ඝෝෂණය අවසන් කළ නමුත් වර්ජනය අඟහරුවාදා උදේ අට දක්වා සිදු වන බවත් පුත්තලම රෝහල කියයි.

හදිසි ප්‍රතිකාර පමණක් සිදු කැරෙයි.