භික්ෂූන්වාහන්සේලාගේ විරෝධතාවක් නිසා කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලු පාරට පිවිසෙන මාර්ගය වසා දමා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අවට පොලිසි රැසක නිලධාරීන් කොල්ලුපිටියට කැඳවා ඇත.