තිස් අවුරුදු යුද සමයේ රට වෙනුවෙන් දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (10) රණවිරු සේවා අධිකාරියේදී පැවැත්විණි.