පසුගියදා පැවැති ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංග් සහ හසල් කීච්ගේ මංගල උත්වයේදී සුවිශේෂ සිදුවීමක් සිදු වූ බව සඳහන් වෙයි. ඒ ඉන්දියාවේ ප්‍රසිද්ධ යුවළක් වන විරාත් කෝලී සහ අනුෂ්කා ශර්මාගේ නැටුමක් පිළිබඳවය. ඔවුන් දෙදෙනා එක්ව ඉදිරිපත් කරනු ලැබූ නැටුම බොහෝ දෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් වෙයි.