සිකුරාදා බේරුවලින් මූදු ගිය ධීවරයන් පස් දෙනකු මූද මැදදී මරුමුවට පත්වීමෙන් පසුව සිරුරු ගොඩබිමට ගෙන එන ආරංචිය අසා බේරුවල ධීවර වරාය අසලට රැස්වූ නෑදෑ හිතවත්හු හඬා වැළපෙන්නට වූහ.
අද පස්වරු 2.00 වට විට එක් සිරුරක් ගෙන ආ බව ධිවරයෝ කියති.