වියට්නාම් අගමැති බුද්ධගයා වන්දනාවේ


ඉන්දියාවේ දෙදිනක නිල සංචාරයේ යෙදෙන වියට්නාම් අගමැති න්ගුයෙන් ටෑන් ඩන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් සේ සැළකෙන බුද්ධගයාව වැඳපුදාගත්තේය.දෙරටම බොදු බැම්මකින් බැඳී ඇතැයි වියට්නාම අගමැති එහිදී ප්‍රකාශ කළේය.

වියට්නාම අගමැති හා බිරිය ජයශ්‍රී මහා බෝධීයද පැදැකුණු කළහ.

Untitled-1 Untitled-2 Untitled-3