කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුව මන්ත්‍රී විමල් වීරවංස මහතා පිටතින් ආහාර ලබා ගැනීම සඳහා එහි අධිකාරිවරයාගෙන් අද (11) ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ඔහුට අදාළ අවසරය අද සිට ලබා දී ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

