හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර සඳුදා (21) බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.

