විමල් වීරවංශ රෝහල් ගතකරයි




බන්ධනාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හදිසියේ අසනීප වීම නිසා අද(26) උදෑසන රෝහල්ගත කළ බව වාර්තාවේ. වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට අැතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.

වීරවංශ මහතා බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටියේය. ඉන් පසුතැවීමට පත්වීම නිසා වීරවංශ මහතාගේ දියණියද බදාදා(22) සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණ.