විමල් වීරවංශ 20 වැනිදා දක්වා රිමාන්ඩ්


(ෂෙහාන් චාමික සිල්වා,ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)            

රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා  මාර්තු 20 වැනි දා  දක්වා  යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා  ජයරත්න මෙනවිය අද (6) නියෝග කළාය.