විමල් මාර්තු 6 දක්වා රිමාන්ඩ්


රජයේ වාහන අවභාවිත කළැයි හිටපු ඇමැති විමල් වීරවංශ මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.

_DSC0364 _DSC0387 _DSC0431

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි