විමලවංශ හිමියෝ අවසන් ගමන් යති


සාහසිකයන් විසින් ඝාතනය කැරුණු මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ආදාහන පුජෝත්සවය භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසී බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් සුනන්දෝපනන්ද විද්‍යාල ක්‍රීඩාංගනයේදී සිදු කැරිණි.