විමලජෝති හිමියෝ සිය රට වඩිති By None // 2012 මාර් 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන් බෞද්ධ විහාරයේ දාහතර වසරක ධර්මදූත සේවයෙන් පසුව පණ්ඩිත විල්ඔයේ විමලජෝති හිමියෝ ශ්‍රී ලංකාවේ තම පන්සලට වඩිති. ඒ හිමියන්ගේ ලන්ඩන් ආගමික සේවයට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය දා පැවැත්විණි. විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් පැවැසුයේ විමලජෝති හිමියන් ආපසු ශ්‍රී ලංකාවට යෑමෙන් සිදුවන අඩුව සපිරීම අසීරු වුවත් ඒ හිමියන්ගේ කැමැත්තට ඉඩ දිය යුතු බවයි. තමාට අතහිත දුන් සැමට විමලජෝති හිමියෝ පින් දුන්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත