අකුරැස්සේ විභාග මධ්‍යස්ථානයක් අසල දී අ.පො.ස. උසස් පෙළ විභාග අපේක්ෂකයන් තිදෙනෙකුට පිහියෙන් ඇන ඇතැයි ද සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද අකුරැස්ස පොලිසිය කියයි.
අකුරැස්ස කඩයක දී දින කිහිපයකට පෙර ඇති වූ ආරව්ලක් මේ සිද්ධියට මුල් වන්නට ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප හා වීඩියෝ - ප්‍රියන්ත දසනායක)