විපුල් ගේ හසරැල් අහස් ගැබේ තරු අතර සැඟවෙයි...


ගුවන් විදුලියේ හා රූපවාහිනියේ ගීත රචකයකු,  හා නිවේදකයකු සහ පුවත්පත් කලාවේදියෙක් වූ  විපුල් ධර්මප්‍රිය ජයසේකර මහතා අභාවප්‍රාප්ත විය.

අහස් ගැබේ තරු කැට ගානේ ,සඟවන්න එපා හසරැ්ල් , පෙළින් පෙලට,  සුළඟේ ලෙළෙනා ආදී

ගීත දහසකට වැඩියෙන් ඔහු ලියා ඇති විපුල්  වෙළඳ දැන්විම් පිටපත් රචකයෙකුද  විය.