හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂය අද කුප්පි ලාම්පු ද පත්තුකරගෙන සභාවට එන විට සභාපති යාමින් චන්දන හතුරුසිංහ මහතා සභාවේ වැඩ මිනිත්තු විස්සකින් අවසන් කර ගෙදර යාම සඳහා වාහනයට නගිමින් සිටියේය.
විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළකරමින් කුප්පි ලාම්පු රැගෙත් මන්ත්‍රීවරු මල්වඩමක් ද රැගෙන ආහ.