පක්ෂ නායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව අද (30) 4.19 ට යළි රැස් විය.
මොහාන් පිරීස් හා අග විනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති කළ ප්‍රකාශයට විපක්ෂයෙන් විවාදයක් ඉල්ලා සිටීම නිසා රැස්වීම කල් තැබුණත් යළි රැස්වීමෙන් පසුව ඒ ගැන තීරණයක් නොගෙන පාර්ලිමේන්තුව ලබන 5 වැනිදාට කල් තැබිණි.

