ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයකු නැති විපක්ෂය ආණ්ඩුපක්ෂයෙන් හෝ කෙනකු සොයාගැනීමට යන බව පෙනේ යැයි නිවාස ඇමැති විමල් වීරවංශ මහතා සංධානයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේය. ආණ්ඩුවෙන් හෝ කෙනකු බිල්ලට දීමට විපක්ෂය උත්සහා ගන්නා බව කීවේය. කවුරුන් විපක්ෂයෙන් ආවත් ජය මහින්ද රාජපක්ෂ ජනපතිට යැයි ද ඔහු කීවේය.

