විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මංගල ජන රැලිය අද (9) සවස මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේදී ඇරඹිණි. රැලිය ආරම්භ වීමටත් ප්‍රථම විශාල ජනකායක් එහි එක් රැස්ව සිටින ආකාරය දැකිය හැකි විය.
ජයමාල් චන්ද්‍රසිරි