විපක්ෂ නායක කාර්යාල සර්පයා බෝතලයට


ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ තෙවැනි මහලේ විපක්ෂ නායක කාර්යාලයයේ මල් පොච්චියක් යටින් මාපිලකු වැනි සර්පයකු සොයාගත් බව පාර්ලිමේන්තු ආරංචි කියයි.

සර්පයා වනජීවී නිලධරයනට භාර දීම සඳහා බෝතලයකට දමා ඇත.