විනෝද ගමන වටරවුමෙන් නවතී


අද පෙරවරුවේ මහනුවරට විනෝද චාරිකාවක් යමින් සිටි 40 ක් රැගත් බස් රථයක් බණ්ඩාරගම වටරවුමේ දී ලොරියක ගැටීමෙන් එහි ගමන්ගත් 5 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

accident_20151125521 විaccident_20151125522 accident_20151125523jpg