විනිසුරු ගෝල්ඩන්කී නඩුවෙන් ඉවත්වෙයි


ලලිත් කොතලාවල මහතාගේ ගෝල්ඩන්කී මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් 24 දෙනකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් නිමල් ගාමිණී අමරතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්චකාරවරයා පෞද්ගලික විනිශ්චකාරවරයා අද ඉවත් විය.

බන්කොලොත්වූ එම සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 2800ක් ලබා දීමට මැදිහත් වන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාදිකරණයෙන් ඉල්ලති.

වැඩිදුර විභාගය මාර්තු 07 වැනිදාට කල් තැබිණි.