අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියට අයත්ව තිබූ නිවසක් හොරු බිඳ ඇතැයි ද සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය කියයි. මිරිහානේ නඩුකාරවත්තේ පිහිටි මෙම නිවසේ ඇය පදිංචිව නොසිටි බැවින් පොලිස් ආරක්ෂාව යොදා තිබුණේ නැත.
විනිසුරු ගෙටත් හොරු පනී
Recommended Articles