මාතර දිසා විනිසුරු කුසලානි අයෝධ්‍යා පුංචිහේවා මහත්මියගේ නිල කාමරයට හොරෙන් ඇතුළුවී අත් බෑගය සොරකම් කර ක්‍රෙඩිට් කාඩ් පතින් රුපියල් 51,000 ක රන් මාලයක්ද , රුපියල් 11,000 ක කෑම බීමද ගත් බව කියන පුද්ගලයා වැලිගම කුලී නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය කියයි.
ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

