මහාධිකරණ විනිසුරු දීපානි විජේසුන්ර මහත්මියගේ පෞද්ගලික වාහනයේ ලාංඡනයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලිකර ඇත. එම වාහනය උඩහමුල්ල නඩුකාරවත්තේ ගසක් යට නවතා තිබිය දී මේ සොරකම කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.