තම වීවහාය ලියාපදිංචි කර ගැනිමට සිවි වතාවක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියත් ඵය ඉටු නොවූ පලෙර්මෝ නුවර දමිල ජාතික තරුණයෙක් හා තරුණියකගේ කතාව අප වීසින් වීදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාට පැවසීමෙන් පසු ඔහු කාරුණිකව ඵ් සදහා මැදිහත්වීමට සුදානමි වු අයුරු ලංකාදීප ඵසෑණින් වාර්තා විය. ඒ සමග බොහෝ දෙනා තානාපති කර්යාලයන් ආශ‍්‍රිතව තමන්ට සිදුවන අසාදාරනයන් වීදේශ ලේකමිට දන්වන්නැයි අපගෙන් ඉල්ලීමි කරති.
කටාර්හි සේවය කරනා ශ‍්‍රි ලාංකික තරුණයෙක් මෙයට වසර කිහිපයකට පෙර තමාගේ දුරකථන සිමි කාඩිපතක් වෙනත් මිතූරෙකූට ලබා දෙනුයේ ඔහුගේ පරිහරනය සදහාය. ඵම මිතූරාද වසර කිහිපයකට පසු නැවත ලංකාවට යන මොහොතේ දමිළ ජාතිකයෙකූට ඵම දුරකථන සිමි කාඩිපත ලබා දී ඇත. දමිළ ජාතිකයා ඇතූළු තවත් කිහිප දෙනෙක් ඵකතූව සිදුකළ හොරකමක් සදහා උපයෝගි කොට ඇත්තේ පෙර සිමිකාඩි පතය.
අවසානයේදී ඔවුන් සියලු දෙනා පොලීසියට හසු වු පසු සිමි කාඩිපතේ හිමිකරු වන සිංහල ජාතික තරුණයාටද පොලසියෙන් නඩු පවරා ඇත. මේ පිලිබදව පිලිසරනක් පතා ඔහු කටාර් ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට ගියත් ඵහි නිළධාරින් පවසා ඇත්තේ නීතී පහසුකමි සලසා දිය නොහැකි බවයි. එම ශ‍්‍රි ලාංකික තරුණයා ලංකාදීප ඵසෑණ වෙත සියලු තොරතූරු ඵවමින් ඉල්ලා සිටීනුයේ වීදේශ ලේකමි අවධානය තමාට සිදුවු අසාධාරනය වෙනුවෙන් යොමුකර දෙන ලෙසය.
ඉතාලියේ පලෙර්මෝ නුවර පදිංචි දමිළ ජාතිකයෙකූ වන සෙබස්තියන් සෙල්වනායගමි කියනුයේ තවත් කතාවකි. ඔහු දන්නා සිංහලින් වීදේශ ලේකම්ට ලිපියක් ලියමින් තවත් දෙයක් ඉල්ලා සිටීග රේජියමිල්ලියා නගරයේ ජිවත්වන දමිළ ජාතික තරුණයෙකූ හා තරුණියක අපට කතාකරමින් කියා සිටීයේ ඔවුගේ වීවහාය ලියාපදිංචිය වෙනුවෙන් තෙවතාවක් රෝමයට ගියත් නිළධාරින් නොයෙක් අඩුපාඩු කියමින් තමන්ව ආපසු හරවා යැවූ බවයි.