විදේශ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා අද සවස රෝමයට පැමිණීමට නියමිතව සිටියේය. රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට පිටත් වන ඔහු ඉදිරි දින කිහිපයේදී රෝම තානාපති කාර්යාලයයේදී විශේෂ හමුවක් පැවැත්වේ.
එහිදී ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටළු සහ රෝම තානාපති කාර්යාලයයේ උද්ගත වී ඇති ගැටළු ගැනත් ඔහුගේ ප්‍රධානත්වයෙන් හමුවක් ද පැවැත්වීමට යයි.
පැවැත්වෙන දිනය එසැණ පුවත් සේවය ඉදිරියේදී දැනගත හැක.