විදෙස් කත හෝටල් කාමරයේ දී මිය ගිහින්


අලුත්ගම මොරගොල්ලේ හෝටල් කාමරයක මියගොස් සිටි විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බල්ගේරියානු ජාතික විසි අට හැවිරිදි කතකි.