විදෙස් ආධාර ගන්න ගිණුම් අංක දෙකක්


(අංජුල මහික වීරරත්න)

ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් උදව් කිරීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්ගේ ආධාර බැර කිරීම සඳහා ගිණුම් අංක දෙකක් හඳුන්වා දී ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

ශ්‍රී ලංකා රුපියල් වලින් සහ ඇමරිකා ඩොලර් වලින් මෙම ආධාර ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඩොලර් පරිත්‍යාගශීලීන්,

Foreign receipts

USD A/C

Account Name – Central Bank of Sri Lanka

Account No – 021083514

Swift Code – CBCELKLX

Beneficiary’s Bank – Federal Reserve Bank, New York

Swift Code of the Beneficiary’s Bank – FRNYUS33

සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්නැයි ජනාධිපති කාර්යාලය කියයි.

වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury

Bank - Central Bank of Sri Lanka

Account No. – 50516

Swift Code – CBCELKLXXXX

දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury

Account No - 2026450

Bank - Bank of Ceylon