විදුහල්පතිවරුන්ට ලොකු අපලයක්


හික්කඩුව විමල බුද්ධි විදුහලට පත්කරන ගුරුවරුන් වැඩි දිනක් යන්නට පෙර මාරු කරතියි විරෝධය පලකරමින් මවිපියෝ පිරිසක් සීනිගම දේවාලය ඉදිරිපිට මහ පාරේ උද්ඝෝසණයක් පැවැත්වූහ.

ළගදී මාරු කර එවූ තෙවැනි විදුහල්පතිවරයාත් ලබන සතියේ මාරු කිරීමට යතියි ඔවුහු කියති.

පාරේ එක් මංතීරුවක්ද වසාගෙන උද්ඝෝෂණයේ යෙදෙන දෙමව්පියෝ කියනුයේ විදුහලේ සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් නොකරන ලෙසයි.