විදුහල්පතිට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට


අනුරාධපුර කළුවිල සේන විද්‍යාලයේ  විදුහල්පතිට පහරදුන් බව කියන ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුවී ඇතැයි කියති.