ළමයකු පාසලට ඇතුළු කිරිමට රුපියල් පනස් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට නිට්ටඹුවේ විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.