විදුලි බිල වැඩි කිරීමට එරෙහිව වෘත්තිය සමිති 150ක හා මහජන සංවිධාන සංවිධානය 50 සහාභාගීත්වයෙන් බොරැල්ලේ කම්බල්පිටියේ සිට කොටුව දුම්රිය පොළ අසලට ලබන 15 විරෝධතා පා ගමනක් පවත්වන බව විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපරය කියයි.