හැටන් වන රාජ වත්තේ සිදු කළ විදුලිය විසන්ධිය යළිත් ඉල්ලා අද (21) මහා මාර්ග හරස් කර උද්ඝෝෂණයක් කළහ. ගස්වලින් සිදුවන අනතුරු නිසා හැටන් වනරාජ වත්තේ පවුල් 250කට සපයන විදුලිය දින 15ක් තිස්සේ විසන්ධි කර ඇත. පොලිසිය හා විදුලි බල මණ්ඩලය පැමිණ අනතුරුදායක ගස් ඉවත් කිරීමට ක්‍රියාකරීමත් සමග වර්ජනය අවසන් විය.