විදුලිය වැඩි කළාට තවත් පෙත්සන්


විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද සංදේශයක් බාර දුන්නේය.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ආචාර්යය ජයතිස්ස ද කොස්තා මහතා වෙත එම සන්දේශය බාර දුන්නේය.