විදුලිය බිලට එරෙහි මහජන පෙත්සමක්


වැඩි කළ විදුලිය ගාස්තු අහෝසි කරන ලෙස රජයට බල කර අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් කිරීම කටුගස්තොට නගරයේදී අරැඹිණි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම වැඩපිළිවෙළ සංවිධානය කරයි.