විදුලිය බිඳ වැටීම ගැන නාමලුත් කියයි


‘විදුලිය මෙලෙස බිඳ වැටීම් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු නොවූ දෙයක්. පසුගිය රජයට බැන වැදී ආණ්ඩුවට එයින් බේරෙන්න බෑ. ආණ්ඩුවේ අදක්ෂ හා අයථා පාලනය මීට හේතුවයි‘ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් කියයි.

Namal-tweet_2016314