ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකාවටම විදුලිය නැතිවූ අවස්ථාවේ දී සිය නිවසේ පොල්තෙල් පහන පත්තු කිරීමට ගිය පානදුර කෙසෙල්වත්තේ මවක (93) පහනට වැරැදීමකින් ලාම්පු තෙල් දැමීම හේතුවෙන් ගිනි ඇවිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.