විදුලිය කැපීමෙන් කටුගස්තොට බේත් කුණු ගොඩට


රුපියල් හැටදහසක විදුලි බිල නොගෙවිම නිසා මහනුවර කටුගස්තොට රෝහලේ විදුලිය විසන්ධි කළැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ නිසා ශිතකරණවල තැබිය යුතු බෙහෙත් හා එන්නත් පාවිච්චි කළ නොහැකි යැයි වෛද්‍යවරු කියති.