විදුලිය කවා අලියා මරයි


අනවසර විදුලි රැහැනක් ඇද වල් අලියෙක් මරා දැමූ බව කියන පුද්ගලයකු සොයා සීගිරි පොලීසිය හා වනජීවී නිලධරයෝ පරීක්ෂණ පවත්වති.

අවුරුදු පහළොවක් වයසැති මේ අලියා සීගිරිය දිගම්පතහේදී මරා දමා තිබිණි.