මහරගම පමුණුව පාරේ සිවුමහල් ඇඟළුම් සාප්පුවක විදුලි සෝපනයක් කඩා වැටී 32හැවිරිදි සේවකයෙක් මරුමුවට පත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි.
උඩ සිට පහළට රෙදි තොගයක් රැගෙන එමින් සිටියදී මේ අනතුර සිදුව ඇත.