විදුලි සෝපානය කඩා වැටේ : අයෙක් මරුට


පානදුර කෙසෙල්වත්තේ කම්හලක සිව්මහල් ගොඩනැගිල්ලේ විදුලි සෝපානය කඩා වැටී එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

DSC01084[1] DSC01098[1] vlcsnap-2015-11-09-15h45m41s17 vlcsnap-2015-11-09-15h45m41s17e