(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව පොරොන්දු කඩකරමින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගතකරණය මුවාවෙන් කොටස් කීපයකට කැඩීමට උත්සහ කරන බවත් එය වාහාම නතර කළ යුතු බවටත් බල කරමින් විදුලිබල මණ්ඩල සේවකයෝ කොළඹ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (9) දහවල් විරෝධතාවකත් පැවැත්වූහ.
‘බලශක්ති ස්වාධිපත්‍ය ඉන්දියාවට පවා නොදෙනු’ යන සටන්පාඨය යටතේ ඒකාබද්ධ විදුලි සේවක සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)