විදුලි රැහැන් ගිනි ගනී


හලාවත බිංගමුව අදි බලැති විදුලි රැහැන් මාර්ගයේ මන්දලන පෙදෙසේ  විදුලි රැහැන් ගිනි ගනිතියි ප්‍රදේශවාසීහු කියති.

මේ බව විදුලි බල මණ්ඩලයට ද දන්වා ඇති බව ඔවුහු කීහ.