කතරගම ගෝතමීගම විද්‍යාලය අසළ විදුලි කනුවක විදුලි බුබුලූ කිසි දු දිනක නිවා නොදමන නිසා දොළොස් මහේ පහනක් බඳුවී ඇතැයි ගම් වාසීහු පවසති.
විදුලිය විසන්ධිවීමෙන් පසුව පමණක් විදුලිය නැති නිසා බල්බයන් නිවී යතියි ද ඔවුහු කියති.