විදුලි බිලේ සහනය සැප්තැම්බර 16 සිට


සැප්තැම්බර 16 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි විදුලි බිලෙන් සියයට 25ක් අඩු කරන බව විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය රජය ලබන සතියේ නිකුත් කිරීමට යයි.

විදුලි බිල අඩු කරන බවට මහින්ද රාජපක්ෂ ජනපති ඌව පළාත් ඡන්දයට පෙර පොරොන්දු විය.