විදුලි බිලෙන් ජලමණ්ඩලයටත් වදි


විදුලි බිල වැඩි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට මාසික රුපියල් කෝටි 420ක අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇතැයි මණ්ඩල ආරංචි කියයි.

එම මුදල පාරිභෝගිකයන් පිට නොපටවා මණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් පියවර ගන්නා බව එහි නිළධරයෝ කියති.