විදුලි බිල මැතිසබේ කල් තබයි


විදුලි බිල වැඩිකිරීමට එරෙහිව එජාපය පාලර්මේන්තුවේ විරෝධය පළ කිරීමත් සමග ඇතිවූ කාලගොට්ටිය මැද පාර්ලිමේන්තුව හෙට පස්වරු එක දක්වා කල් තැබිණි.